Virtual Logic circuit maker(ලොජික්
සර්කිට් නිර්මාණය කරමු )
හෙලෝ සුබ දවස්ක් ප්‍රාර්තනා
කරනව ඔයාල හැමෝටම💐💐💐
ඔන්න මම අද ගෙනාව ඇප් එක ඉලෙක්ට්‍රොණික් ඉගෙන ගන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.
ඔන්න මම අද ගෙනාව ඇප් එක ඉලෙක්ට්‍රොණික් ඉගෙන ගන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.
AL OL කරන නංගිලා
මල්ලිලාට logic gate පාඩම කරනකොට ඇතිවෙච්ච ගැටලු නිරාකරනය අරගන්න මේ ඇප් එක ගොඩක්
වටිනවා..එක් එක් ලොජික් ගේට් එක ඔයාට කැමති විදියට වයර් ස්විච් බල්බ් යොදලා ටෙස්ට් කරල බලන්න පුලුවන් ..
ඇන්ඩ්‍රොයිඩ් playstore එකෙන් download කරගන්න
පුලුවන් ඔයාලට ..මෙතනින් බාගන්නhttps://play.google.com/store/apps/details?id=com.KAJORY.Logicsimulatorpro ..එහෙනම් මොකක්හරි අව්ලක් අවොතින් පහලින් කොමෙන්ටුවක්
දාලා යන්න.
අනිත් අයටත් බලන්න ශෙයා
කරන්න ඔයාගෙ යාලුවන්ටත් වැදගත් වෙයි ඒක..එහෙනම් හැමෝටම ජය වේවා තවත් වැදගත් පෝස්ටුවකින්
හමුවෙමු ..❤️❤️❤️❤️
